SLCC VIENNA Cricketers Night 2016

ඔස්ට්රියාවේ වියානාහි "ශ්රි ලංකා ක්රිකට් ක්ලබ්~වියානා" (SLCC-VIENNA) ශ්රි ලාන්කික එකමුතුව විසින් 14වන වතාවටත් සන්විධානය කල "Cricketers Night - 2016" පසුගිය දා වියානා නගරයේ ශ්රි ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
මෙහි ප්රධාන ආරධිතයින් ලෙස සහභාගි වුයේ ඔස්ට්රියාවේ ශ්රි ලංකා තානාපතිනී ප්රියානි විජේසෙකර මැතිණිය, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියොජ්ය අධ්යක්ෂිකා අරැණි විජේවර්ධන මැතිණිය හා ඔස්ට්රියා ශ්රි ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් නාමල් විජයමුණි සොයිසා යන මහත්ම මහත්මීන්ය.
එහි සොඳුරැ දසුන් කිපයක් කැමරා කාචයේ සටහන් වු අයුරැ පහතින්.....

 

Office Time

Office Days:            Monday - Friday

Consular Hours:         09:00 - 12:00
Office Hours:              09:00 - 17:00

Contact us

Address: 
Embassy and Permanent Mission of Sri Lanka
Weyringergasse 33, 4th floor
1040-Vienna
Austria
 
Telephone: +431/5037988
Fax: +431/5037993
Email: slmission@srilankaembassy.at



Location Map