දැනට පවතින COVID-19 වසංගතය තත්වය සහ ඔස්ට්‍රියානු රජය විසින් පනවා ඇති රෙගුලාසි ප්‍රකාරව තානාපති කාර්යාලය විසින් 2020 නොවැම්බර් 17 වන අඟහරුවාදා සිට 2020 දෙසැම්බර් 4 වන සිකුරාදා දක්වා බලපැවැත්වෙන පරිදි කොන්සියුලර් සේවා සීමා කර ඇත. එම කාලය තුළ තානාපති කාර්යාලය මගින් සැපයෙන කොන්සියුලර් සේවා 24/7 පුරා ක්‍රියාත්මක 0043 677 640 838 94 අංකය සහ [email protected] විද්‍යුත් තැපෑල හරහා සිදුකෙරේ.
நடைமுறையில் உள்ள COVID-19 தொற்றுநோய் மற்றும் ஆஸ்திரிய அரசாங்கத்தின் பூட்டுதல் ஆகியவற்றின் அடிப்படையில், தூதரகம் 2020 நவம்பர் 17 செவ்வாய்க்கிழமை முதல் 2020 டிசம்பர் 6 வெள்ளிக்கிழமை வரை தூதரக சேவைகளை மட்டுப்படுத்தும். இந்த காலகட்டத்தில், தூதரகம் 0043 வழியாக அவசர தூதரக சேவைகளை வழங்கும் 677 640 838 94 (24/7 ஹாட்லைன்) மற்றும் மின்னஞ்சல்: [email protected].
Given the prevailing COVID-19 pandemic and the lockdown by the Austrian Government, the Embassy will limit consular services with effect from Tuesday, 17 November 2020 until Friday, 6 December 2020. During the said period, the Embassy will provide emergency consular services via 24/7 Hotline 0043 677 640 838 94 and email: [email protected].
Angesichts der vorherrschenden COVID-19-Pandemie und der Sperrung durch die österreichische Regierung wird die Botschaft die konsularischen Dienste mit Wirkung vom Dienstag, 17. November 2020, bis Freitag, 6. Dezember 2020, einschränken. Während dieses Zeitraums wird die Botschaft über 0043 konsularische Notdienste bereitstellen 677 640 838 94 (24/7 Hotline) und E-Mail: [email protected].
For further inquiries or assistance, the following numbers could be contacted
H.E. the Ambassador : 0043 676 799 44 01
Head of Chancery00 : 43 676 570 51 06
Second Secretary : 0043 676 764 70 37 (Consular and repatriation)
Attaché : 0043 677 616 403 92
17 November 2020
Vienna
Austria